Saturday, November 23, 2024

රාළහාමි කෙනෙක් පැළදගත්තු ‘කොරෝනා හෙල්මට්’ එක

Must read

f188d860-fcae-4ffe-ba36-825f9851d7ddදකුණු ඉන්දියාවේ චෙන්නායි නුවර  ජනතාව කොවයිඩ් 19 වසංගතය සම්බන්ධයෙන් ‘‘ අගුළු ලෑම ‘‘ හෙවත් lockdown  වී සිටිම සම්බන්ධ  නිර්දේශ පිළිපැදීම     පිලිබදව  අවධාරණයෙන් සිටින ලෙස  පොලිස් නිලධාරීන්ට උපදෙස් දී තිබේ. කොරෝනා අවධානය ගැන  ජනතාවගේ  අවධානය වැඩියෙන් යොමුකර ගැනීම සදහා නව වෛරස් හිස්වැසුමක් නිර්මාණය කර එය පොලිස් නිලධාරියෙකු විසින් පැළද සිටී. මෙම හිස්වැසුම නිර්මාණය කර ඇත්තේ ගෞතම් නම් චිත්‍ර ශිල්පියෙකු විසිනි.

මෙහි නිර්මාණකරු  ඉන්දියන් එක්ස්ප්‍රස් වෙත පවසා ඇත්තේ  ජනතාව වැඩිදෙනෙක් පිටතට යනවිට අනාරක්ෂිතවීම සහ ඒ ගැන අවධානය මද බව තමන් නිරීක්ෂනය කර ඇති නිසා මෙවැන්නක් නිර්මාණය කළ බවයි.  ඒ මගින් වෛරසය ආසාධනය විය හැකි ආකාරය සම්බන්ධයෙන් ඔවුන්ට අදහසක් එක්කිරීමට හැකිවනු බව තමන් විශ්වාසකරන බව ඔහු පවසයි.


ඡායාරූප උපුටාගැනීම – www.bbc.com

 

 

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article