Saturday, November 23, 2024

රසායනික ප්‍රතික්‍රියාවකින් කුරුණෑගල රෝහලේ ‍⁣ෙඖෂධ ගබඩාවේ ගින්නක්

Must read

කුරුණෑගල ශික්ෂණ රෝහලේ ඖෂධ ගබඩාවේ ඊයේ  පෙරවරුවේ  ගින්නක් හටගෙන තිබූ අතර  රෝහල් කාර්ය මණ්ඩලය , කුරුණෑගල මහා නගර සභාවේ ගිනි නිවීම් ඒකකය , කුරුණෑගල පොලීසිය සහ යුද හමුදාව එක්ව පාලනය කර නිවා දැමිමට කටයුතු කර ඇත.  අතශ්‍යඅවශ්‍ය බෙහෙත් ප්‍රමාණයක් විනාශ වී ඇති බව වාර්තා වේ. මෙහිදී  කිසිවෙකුටත් අනතුරක් නැති අතර ගින්න හටගෙන ඇත්තේ රසායනික ප්‍රතික්‍රියාවකින් බව වාර්තා වේ. kurunaegala hospital

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article