(2.11 pm) අද උදෑසන කුරුනෑගල නයිලිය දුම්රිය හරස් මාර්ගයේ දී වෑන් රථයක් දුම්රියේ ගැටී තිබේ. අනතුරින් වෑන් රථය පදවාගෙන ආ 23 හැවිරිදි තරුණයෙකු මියගොස් එහි ගමන්ගත් ඔහුගේ සොහොයුරියට බරපතල තුවාල සිදුවි තිබේ. අනතුරු සංඥා දැල්වී තිබියදීත් දුම්රිය හරස් මාර්ගය වෙතට අපරීක්ෂාකාරීව රථය ධාවනය වූ බව දුටුවන් පවසති. අනතුරින් මියගොස් ඇත්තේ කහපත්වල – රත්මල්ගහපිටියවත්ත ප්‍රෙද්ශයේ ප්‍රභාත් බන්ඩාර තෙන්කෝන් නමැති 23 හැවිරිදි තරුනයෙකු හා ඔහුගේ සහෝදරියක වන 27 හැවිරිදි අනුෂ්කා සමන්කුමාරි තෙන්නකෝන් යන අය අයවලුන් බව වාර්තා වේ.
රතු සංඥා දැක දැකත් දුම්රියට බිලිවූ අක්කා මලෝ දෙදෙනා
