මුහුද දිගේ ගසා ගෙන එන කැළි කසල මගින් දැඩි ලෙසින් අපවිත්රවි ඇති උඩප්පුව ධීවර ගම්මානයේ වෙරළ තීරය පවිත්ර කිරිමේ මෙහෙවරක් මුන්දලම ප්රාදේශීය ලේකම් විජයානි මංගලිකා මහත්මිය ආරච්චිකට්ටුව ප්රාදේශීය සභාවේ සභාපති කන්දසාමි තෙච්චනාමූර්ති මහතා ප්රමුඛ විවිධ රාජ්ය ආයතන රැසක ප්රධානින්ගේ සහභාගිත්වයෙන් එම වෙරළ තීරයේ පෙරේදා ( 6 දා ) පැවැත්විනි. මෙම වැඩ සටහන ප්රදේශයේ පරිසර සංවිධාන රැසක මෙහෙයැවිමෙන් පැවැති අතර ඊට ප්රදේශවාසි ධීවර පවුල් වල සාමාජික සාමාජිකාවන් එක්ව සිටියේ මෙලෙසය. ඔ
ඔගස්ටින් ප්රනාන්දු