ධීවර යාත්රා මගින් නීති විරෝධී ලෙස විදේශ ගත වීමට උත්සාහා කළ 10 දෙනෙකු සහ හලාවත පොලීසියේ කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මුහුදු මාර්ගයෙන් ගමන් ඇරඹීම සදහා කුඩා ප්රමාණයේ ලොරි රථයකින් හලාවත ඉරණවිල මාර්ගයේ ගමන් කරමින් සිටියදී මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇති අතර මේ සඳහා සහය දුන් ලොරි රථයේ රියදුරු සහ රිය සාහායකද අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
මෙලෙස නීතිවිරෝධී ලෙස විදේශගතවීමට සූදානම් වී ඇත් පුද්ගලයන් වාලච්චේන සහ මාරවිල ,තොඩුවාව යන ප්රදේශ වල පුද්ගලයන් බවද හලාවත පොලිස් ආරංචි මාර්ග සදහන් කරයි.බවද හලාවත පොලිස් ආරංචි මාර්ග සදහන් කරයි.