Sunday, November 24, 2024

මුහුදුකටුව සිට වෙන්නප්පුව දක්වා මුහුදු බඩ මාර්ගය දෙපස මත්ස්‍ය වෙළදාමේ සම්පුර්ණයෙන්ම තහනම් කෙරේ !

Must read

20201119_122411මාරවිල මුදුකටුව මාර්ගයේ මත්ස්‍ය වෙළදසැල් අද දහවල් සිට වසා දැමිමට කටයුතු කල බව නාත්තන්ඩිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය උපුල් ජයතිලක මහතා  පැවසු බව ada.lk වෙබ් අඩවිය වාර්තා කොට තිබේ. සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා පවසා සිටියේ මුහුදු බඩ මුහුදුකටුව මාර්ගයේ මාළු වෙළදාමේ නිරත වු අයකු ජෛව පටල සාම්පල පරික්ෂණයකින් පසුව කොවිඩ් 19 ආසාදිතයකු බවට සනාථ විමත් සමග මුහුදුකටුව මත්ස්‍ය වෙළද සැල් වසා දැමිමට කටයුතු කල බවයි.

මේ අනුව මුහුදුකටුව සිට වෙන්නප්පුව දක්වා මුහුදු බඩ මාර්ගය දෙපස මත්ස්‍ය වෙළදාමේ නිරත ස්ථාන 100ක් පමණ සම්පුර්ණයෙන් නැවත දැනුම් දෙන තුරු වසා දැමු බව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා පවසයි .

 

 

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article