Sunday, November 24, 2024

මීටරයක දුරතියන් යනබව නම් මට නොපෙනේ – බූරුවෝ අපිද උබලද කියපං අමරේ

Must read

ඇදිරි නීතිය ඉවත් කළ දිස්ත්‍රික්කවල ජනතාව පොදු ප්‍රවාහන සේවාවන් වල ජනතාව ගමන් කරන ආකාරයේ ඡායාරූප සමාජ මාධ්‍ය වල  පළවෙමින් තිබේ. මෙය රජය විසින්  අතශ්‍යඅවශ්‍ය සේවා ක්‍රියාත්මක කිරීමට ගන්නා ලද තීරණයත්  තෝරාගත් දිස්ත්‍රික්ක වල ඇදිරි නීතිය ඉවත් කිරීමත් සමග උදාවන තත්ත්වය මේ ප්‍රවාහන සේවාවන්  සිදුවන ආකාරයෙන් මොනවට පැහැදිලි වෙමින් තිබේ.
ජනතාවට මේ අකාරයට සිරවී යාමට සුදුසු අවස්ථාවක්  නොවන අතර ඒ සදහා පහසුකම්  රය සැලසිය යුතුය. නමුත්  එය එසේ සිදුවි නොමැත. මේ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ පළවු අදහසක් පහත දැක්වේ.


සමහරු කියනව ආණ්ඩුව මෙච්චර කියද්දිත් මෙි මිනිස්සු හැසිරෙන විදිහ අන්තිමයි කියල ! තවත් සමහරු කියනව පොදු ඡනතාවට පාලකයො සපයල තියෙන විදිහට තමයි එයාලට වැඩ කර ගන්න සිද්දවෙන්නෙ කියල. කවුරු කොහොම කිවිවත් ඊයේ ගියෙත් හෙට යන්න තියෙන්නෙත් සාමාන්ය මිනිස්සු මෙහෙම තමා ! මොකද වසංගතයක් ආවයි කියල රටෙි දුවන බස් කෝචිචි වැඩි වෙලා නෑ ! ඒතයි මගේ අදහස. එත් එක එක්කෙනා ඒක දකින්නෙ තමන්ට තියෙන සමිපත් ප්රමාණයට හා පහුසකමිවල ප්රමාණයට
මෙි ඒ ගැන සුසිල් සුරවීර කියන හැටි.94045480_1875133345952950_5807165851459125248_o

 

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article