
මිලානෝ නගරයේ නිගුර්දා නගරයේ (Niguarda) රෝහල් කලාපයේ ජල ගැලීමක් සිදුවී ඇති බව එහි ජීවත්වන ශ්‍රි ලාංකික පුරවැසියෙක් වාර්තා කර තිබේ. කලාපයේ මාර්ග හා පොලව යට ගබඩා ද,වාහන දමන බොක්ස් ජලයෙන් යටවී තිබෙන බවයි වාර්තා වෙන්නේ.
ඒ අනුව මෙට්රෝ ලිල්ලා Metro Lilla ඒ කලාපයේ වසා දමා ඇත.