Saturday, January 18, 2025

මියගිය කැස්බෑවන් හලාවත වෙරළට ගොඩගසයි

Must read

02 (6)03 (3)

මිය ගිය කැස්බෑවන් දෙදෙනෙකුගේ සිරුර හලාවත – සුදුවැල්ල වෙළරට ගොඩ තිබියදී ධීවරයින්ට හමුවී ඇත. 14 වැනිදා අළුයම මෙම කැස්බෑ සිරුර වෙරළට ගොඩ ගසා තිබුණි.ගොඩ ගසා තිබූ කැස්බෑ සිරුර සම්බන්ධයෙන් වන ජීවී දෙපාර්තමේන්තුවේ සහ සමුද්‍ර දූෂණ වැළැක්වීමේ අධිකාරියේ නිලධාරීන්ට දැණුම් දීමට ප්‍රදේශයේ ධීවරයින් කටයුතු කර ඇත.


 

ජුඩ් සමන්ත

 

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article