Sunday, November 24, 2024

පුත්තලම ,මාරවිල සහ වෙන්නප්පුවට දිගටම ඇඳිරි නීතිය

Must read

(7.43pm) රජය විසින් අප්‍රේල් 20 වනදා සිට දිස්ත්‍රික්ක කීපයක ඇඳිරි නීතිය ඉවත්කිරීමට තීරණය කර ඇති අතර මෙම දිස්ත්‍රික්ක වල තෝරාගත් බලප්‍රෙද්ශ වල පමණක් ඇඳිරි නීතිය ඉවත් නොකිරීමට තීරණය කර ඇත. පුත්තලම දිස්ත්‍රික්කයේ පුත්තලම, මාරවිල,වෙන්නප්පුව පොලිස් බල ප්‍රෙද්ශද ඒ අතරට අයත් වේ.   නීතිය ඉවත් නොකොට දිගටම ක්‍රියාත්මක පොලිස් බල ප්‍රදේශ වනුයේ,
 කොළඹ දිස්ත්‍රික්කයට අයත් : කොටහේන, ග්‍රෑන්ඩ්පාස්, බම්බලපිටිය, කෙසෙල්වත්ත, මරදාන, ගොතටුව, මුල්ලේරියාව, වැල්ලම්පිටිය, ගල්කිස්ස, දෙහිවල සහ කොහුවල
 ගම්පහ දිස්ත්‍රික්කයට අයත් : ජාඇල, කොච්චිකඩේ සහ සීදුව,
 පුත්තලම දිස්ත්‍රික්කයට අයත් : පුත්තලම, මාරවිල සහ වෙන්නප්පුව සහ
 කළුතර දිස්ත්‍රික්කයට අයත් :බණ්ඩාරගම, පයාගල, බේරුවල සහ අළුත්ගම,

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article