Friday, November 22, 2024

පුත්තලම නගරයට රැස්වු ජනතාව අතර මීටරයක පරතරය තැබීමට සෞඛ්‍ය පරීක්ෂකවරු ගත් උත්සාහය

Must read

01 (4)

ඇදිරි නීතිය අවසන් වීමත් සමගම පසුගිය දිනවල ජල ශුන්‍යව පැවති  පුත්තලම දිස්ත්‍රික්කයේ ප්‍රධාන නගර සියල්ල දැඩි කාර්ය බහුලතාවයකින් පිරී ගොස් තිබුණ අතර සෑම නගරයකම පිහිටි ඉන්ධන පිරවුම්හල්,සුපිරි වෙළදසැල් ඉදිරිපිට මෙන්ම ඖෂධ වෙළද සැල් ඉදිරිපිටද විශාල ජනතාවක් එක්වී සිටියහ. ඔවුන් බොහෝ දෙනෙකු  අතර පරතරය මීටරයක දුරක් තබා ගෙන සිටියත් ඇතැමුන් ඉතා සමීපව සිටින බවක්ද දැක ගැනීමට හැකි විය. මෙම තත්ත්වය පාලනය කිරීමට පොලිස් නිලධාරීන් සහ මහජන සෞඛය පරීක්ෂණවරුන් කටයුතු කරන ලදි.

24 වැනිදා පෙවරුවේ ආණමඩුව නගරය තුළ දැඩි වාහන තදබදයක්ද දක්නට තිබුණි.

කෙසේ වෙතත් ව්‍යාපරික ස්ථාන භාණ්ඩ මිළදී ගැනීමට පැමිණි ජනතාව,එම ස්ථාන වල සේවය කරන සේවකයින් මෙන්ම ව්‍යාපාරිකයින්වද දැණුවත් කිරීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කටයුතු කරන බවක් දැක ගැනීමට හැකි විය. 04 (1)23

11


 

ජුඩ් සමන්ත.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article