Saturday, November 23, 2024

පුත්තලම දිස්ත්‍රික්කය පුරා ඩෙංගු මදුරු මර්ධන වැඩසටහන්

Must read

 

26 (1)  මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් ඩෙංගු මදුරු මර්ධන වැඩසටහනක් පුත්තලම දිස්ත්‍රික්කය පුරා ආරම්භ කර ඇත.ඒ අනුව දිස්ත්‍රික්කය පුරා ඇති සෑම නිවසක්ම පරීක්ෂා කිරීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කටයුතු කරමින් සිටී.ඒ ඒ ප්‍රදේශ වල පළාත් පාලන ආයතන නිලධාරීන් සහ පොලිස් නිලධාරීන්ද මෙම කටයුත්තට සහභාගි වේ.ඩෙංගු මදුරුවන් සහිත පරිශ්‍ර හදුනා ගැනීම මෙහිදී සිදු වන අතර,පළමු අවස්ථාවේදී අවවාද කිරීමටත්,අනතුරුව එවන් ස්ථාන හිමිකරුවන්ට එරෙහිව අධිකරණ ක්‍රියා මාර්ග ගැනීමටත් කටයුතු කරන බව මහජන සෞඛ්‍ය  පරීක්ෂකවරුන් සදහන් කරයි.

 

20 (1) 14 (1)

ජුඩ් සමන්ත.

 

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article