කොරෝනා වෛරසයේ ව්‍යාප්තියත් සමගින් මේ වන විට පුත්තලම හදුනාගෙන ඇත්තේ අවදානම් කලාපයක් ලෙසිනි.එයට හේතුව වි ඇත්තේ විශේෂයෙන්ම ඉතාලියේ සිට පැමිණ විධිමත් නිරෝධායන වැඩපිළිවෙලකට යොමුනොවු සැලකිය යුතු පිරිසක් වෙසෙන ගැවසෙන දිස්ත්‍රික්කයක් ලෙසින් පුත්තලම හදුනාගෙන තිබිමය.
මේ පසුබිම යටතේ මේ කලාපයේ ජනයා කිසියම් බිය මුසු අවිනිශ්චිතාවයකට පත්ව සිටිති.
අඩුම තරමින් ආරක්ෂිතව එලියට බැසිමට මුඛ ආවරණ සහ විෂ බිජ් නාසක දියරවත් පහසුවෙන් ලබාගත හැක්කේ නම් එය මහගුම පිටුවහලක් වනු ඇත.
එහෙත් එවන් පසුබිමක් දැන් පුත්තලමේ නැති බව ඉතාලියේ මිලානෝ නුවර සිට පුරවැසි මාධ්‍යකරුවෙකු ලෙසින් විශාල මෙහෙයක යෙදුන එමිල් රෝහාන් කොරෝනා අර්බුදයටත් පෙර ලංකාවට පැමිණ තිබුණ අතර අදටමත් ඔහු ජනයාට අවැසි මුඛ ආවරණ සොයා මිගමුවේ පුරා යෙදුන සංචාරයක් සජිවිව මුහුණ පොතට එක් කර තිබුණි.එය පහතින් දැක්වේ