පුත්තලම් දිස්ත්‍රික්කයේ සමාජ ක්‍රියාකාරීන් කණ්ඩයමක් පසුගියදා සාම විනිසුරු පදවියෙන් පිදුම් ලැබුවේය. මෙම පත්වීම් හිටපු වයඹ පළාත් සභා මන්ත්‍රී නීතිඥ චිත්‍රාල් ප්‍රනාන්දු මහතාගේ මාගේ නිර්දේශය මත අධිකරණ අමාත්‍යාංශය මගින් ප්‍රධානය කර ඇත. මෙම සාම විනිසුරු පත්වීම් පිලිගැන්වීමේ පළමු අදියර නීතිඥ චිත්‍රාල් ප්‍රනාන්දු මහතාගේ පසුගියදා වෙන්නප්පුව කාර්යාලයේදී සිදුකරන ලදී.
පුත්තලමට නව සාම විනිසුරු පදවි
