මාදම්පේ – පම්බල ප්‍රදේශයේ පදිංචිකරුවෙකුට කොවිඩ් වෛරසය ආසාධනය වී ඇති බවට හදුනා ගෙන ඇති බව මාදම්පේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සදහන් කරයි.
56 හැවිරිදි එම අය මීට මාසයකට පමණ පෙර රිය අනතුරකට ලක්ව ප්‍රතිකාර ලබමින් සිටි අයෙකු බවටද හදුනා ගෙන ඇත.ආසාධිතයා ප්‍රතිකාර සදහා ඉරණවිල කොවිඩ් මධ්‍යස්ථානයට ඇතුළත් කර ඇත.
ජූඩ් සමන්ත