Tuesday, April 1, 2025

පක්ෂ ඇතුළු ස්වාධින කන්ඩායම් 111ක් පුත්තලමේ මැතිවරන සටනට

Must read

2025 පළාත් පාලන මැතිවරණය සඳහා පුත්තලම දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන සඳහා මේ වන විට පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් 111 ක් නාම යෝජනා දීලා තිබේ. ඒ අතර අද දහවල් වන විට නාමයෝජනා භාරදී ඇති ආකාරය මෙසේයි. මැතිවරණ ඉතිහාසයේ වැඩිම ස්වාධින කන්ඩායම් ප්‍රමාණයක් ලංකාව පුරාම ඉදිරිපත්වී තිබීම නිරීක්ෂණය කළ හැකිය තිබේ.

පුත්තලම මහානගර සභාව

  1. යහපාලනය සඳහාවූ ජාතික පෙරමුණ
  2. ජාතික ජනබලවේගය

හලාවත නගර සභාව

  1. ස්වාධීන
  2. ජාතික නිදහස් පෙරමුණ
  3. සමගි ජනබලවේගය

කල්පිටිය ප්‍රා.ස

  1. ස්වාධීන
  2. පොදුජන එක්සත් පෙරමුණ

පුත්තලම ප්‍රා.ස

  1. ස්වාධීන
  2. ජාතික ජනබලවේගය
  3. ජනඅරගල සන්ධානය

වනාතවිල්ලුව ප්‍රා.ස

  1. ජාතික ජනබලවේගය
  2. පොදුජන එක්සත් පෙරමුණ

කරුවලගස්වැව ප්‍රා.ස

  1. පොදුජන එක්සත් පෙරමුණ
  2. ජාතික ජනබලවේගය
  3. ස්වාධීන
  4. ජනඅරගල සන්ධානය

නවගත්තේගම ප්‍රා.ස

  1. ස්වාධීන
  2. පොදුජන එක්සත් පෙරමුන
  3. ජාතික ජනබලවේගය
  4. ජනඅරගල සන්ධාන

ආණමඩුව ප්‍රා.ස

  1. එක්සත් ජාතික සන්ධානය
  2. පොදුජන එක්සත් පෙරමුණ
  3. ජාතික ජනබලවේගය
  4. ජනඅරගල සන්ධානය

ආරච්චිකට්ටුව ප්‍රා.ස

  1. සමගි ජනබලවේගය
  2. ජනඅරගල සන්ධානය

හලාවත ප්‍රා.ස

  1. ස්වාධීන
  2. සමගි ජනබලවේගය
  3. ජනඅරගල සන්ධානය

නාත්තන්ඩිය ප්‍රා.ස

  1. පොදුජන එක්සත් පෙරමුණ
  2. ජාතික ජනබලවේගය

වෙන්නප්පුව ප්‍රා.ස

  1. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article