නීතීඥ චිත්‍රාල් ප්‍රනාන්දු පදනම මගින් ආරම්භ කෙරුණු කොරියානු භාෂා ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමේ ආරම්භක වැඩසටහන අද දින හලාවත ඔමින් ආයතනයේ ශාලා කිහිපයකදී පුත්තලම්දිස්ත්‍රික්කයේ තරුණ තරුණියන් 2000 අධික පිරිසකගේ සහභාගීත්වයෙන් පවත්වන ලදී.
නීතීඥ චිත්‍රාල් ප්‍රනාන්දු පදනම මගින් තරුණ තරුණියන් හට කොරියානු භාෂා ශිෂ්‍යත්ව
