Sunday, January 19, 2025

”නිල ඡන්ද පත්‍රිකා ඛෙදාහරින්නට එන විට ගෙවල් වල බල්ලන් බැද තබන්න ” තැපැල්පති

Must read

10274ebe46dfc6daf00dc09628d6fd6e_XL

(6.53m) 2019 ජනාධිපතිවරණයේ නිල ඡන්ද පත්‍රිකා දිවයින පුරා බෙදා හැරීම ආරම්භ කරන බව තැපැල්පති රංජිත් ආරියරත්න මහතා ප්‍රකාශ කරන ලදී.
මෙවර ජනාධිපතිවරණයෙහි නිල ඡන්ද දැන්වීම් පත‍්‍රිකා ඊයි (25) තැපැල් දෙපාර්තමේන්තුව වෙත භාර දුන් බව කොළඹ දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරී සුනිල්  කන්නන්කර මහතා පවසයි.
නිල ඡන්ද පත‍්‍රිකා බෙදා හැරීම සඳහා ස්ථිර සේවකයින්ට අමතරව ලියාපදිංචි තාවකාලික සේවකයින් ද යොදා ගැනීමට බලාපොරොත්තු වන බව තැපැල්පතිවරයා සඳහන් කරයි.
නිල ඡන්ද පත‍්‍රිකා බෙදා හැරීමට පැමිණෙන තැපැල්කරුවන්ගේ ආරක්‍ෂාව ගැන සදහන් කර ඇති ඒ මහතා   නිවාසවල සිටින සුනඛයන් බැඳ තබන ලෙස නිවාස හිමියන්ගෙන් ඉල්ලීමක් කර තිඛේ.
නිල ඡන්ද පත්‍රිකා බෙදා හැරීමේ කටයුතු අද 26 වැනිදා- සිට සිදු කෙරෙන බවත්ල නිල ඡන්ද පත්‍රිකා බෙදා හැරීමේ කටයුතු නොවැම්බර් මස අට වැනිදා 08 වැනිදා- අවසන් කරන බවත්  නිවාස පනස් හතර ලක්ෂයකට නිල ඡන්ද පත්‍රිකා බෙදීමට නියමිත බවද සදහන් කර තිඛේ.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article