තර මැති ඇමතිවරුන්ගේ හා ප්‍රභූන්ගේ ඉතා සීමිත පිරිසකට එම විශේෂ වරප්‍රසාදය හිමිව තිබෙන අතර සාමාන්‍ය පවුල්වල ශිෂ්‍යන් ගනාවක් ලංකාවට පැමිණීමට නොහැකිව මේ වනවිටත් එංගලන්තය ඇතුළු රටවල් ගණනාවක සිරවී සිටින බවත් වාර්තා කර තිබිණ.