මලියදේව විද්‍යාලීයිය ආදි 2000 කණ්ඩායමේ වාර්ෂික සුහද හමුව 2015 දෙසැම්බර් මස 12 වැනිදා පස්වරු 6.30 ට සාරගම ග්‍රීන්වැලි හේටලයේදී පැවැත්වෙයි.
ඒ සදහා සහභාගිවන ලෙස 2000 වසරේ මලියදේව විද්‍යාලයේ ආදි ශිෂය්‍යයින් සියලු දෙනාට ආදි 2000 කණ්ඩායමේ සභාපති නාලක ජීවන්ත දසනායක මහතා විසින් ආරාධනා කර සිටී. 