Sunday, January 19, 2025

දුර ගමන් බස්රථ සහ මන්දගාමී බස් රථ අතර ගැටුම හලාවත රථවාහන නිලධාරීන්ට විසඳිය හැකිද?

Must read

bus 1(1)

පුරා දින තුනක් කාලයක් තිස්සේ ක්‍රියාත්මකව පැවැති හලාවත කොළඹ මන්දගාමි බස් රථ සේවක වර්ජනය අද ( 28 දා ) දින දහවල් හලාවත නගරයේ දි පැවැති විරෝධතාවකින් පසු හලාවත පොලිසිය සමග පැවැති සාකච්චාවකින් අනතුරුව අවසන් කරණ ලදී. දුර සේවා අර්ධ සිඝ්‍රගාමි බස් රථ කොළඹ අතර නියමිත බස් රථ නැවතුම් පල හැර සෑම ස්ථානයකම නවතා මගින් ගැනීම නිසා තම ආදායම අඩු වන කියමින් එසේ අතරමග නැවතුම් පල වලින් මගින් ගැනීම නතර කර දෙන ලෙසින් ඉල්ලා පසුගිය 27 වන දින සිට මෙම වර්ජනය ආරම්භ කර තිබුණි. පසුව බස් හිමියන් හා සේවකයින් අද ( 29 දා  දහවල් හලාවත නගරයේ දි විරෝධතාවක නිරතව සිටි අතර පසුව එහි පැමිණි හලාවත පොලිසියේ රථවාහන ඒකකයේ නිලධාරින් දුර සේවා බස් රථ හලාවත නගරයේ නතර කිරිම නතර කිරිමට පියවර ගන්නා බවට පොරොන්දුවක් දුන්නේය.ත ඒ අනුව විරෝධතාව අවසන් කළ පිරිස බස් වරිජනය ද අවසන් කරණ බව පවසමින් විසිර ගියහ.

bus 6

හලාවත ඔගස්ටින් ප්‍රනාන්දු
- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article