Saturday, November 23, 2024

දැන් බනින අය ඉස්සර මහරජාණෝ කිව්ව හැටි මහින්ද අැක්ට් කරලම පෙන්වයි ! (VEDIO)

Must read

mahinda_ibbagamuwa‘‘ මම සමහර දවස්වල රූපවාහිනිය බලන්නේ හිනාවෙවී. මට බනින හැටි, අපහාස කරන හැටි දැක්කාම මේ මිනිස්සුම නේද යකෝ මට මහරජාණෝ කියලා කිව්වේ නේද කියලා මට හිතෙනවා “ යැයි හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා අද (07 දා) ඉබ්බාගමුවේදී පැවසීය.

මහින්ද රාජපක්ෂ මහතා විසින් අංග චලනයන් සහිතව සිදුකළ කතාවේ  වීඩියෝව පහත දැක්වේ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article