Friday, November 22, 2024

දැන්වත් ඝාතනය කල මාධ්‍යවේදීන් ගැන පරීක්ෂණ සිදුකරන්න

Must read

killing journalist
රාජපක්ෂ රෙජීමය රට පාලනය කල දස අවුරුදු කාල සීමාව තුල මෙරටේ ජනමාධ්‍ය කරුවන් අතිවිශාල ප්‍රමාණයක් ඝාතනය  කර අතුරුදන් කර හා තවත් පිරිසකට ඉතා නින්දිත ආකාරයෙන් පහරදීම් කර ඇතත් අද වනතුරු එම එකම සිද්ධියකට හෝ වගකිව යුතුවූ අයෙකුට දඬුවම් කර නොමති වීම ගැන තමන් බලවත්සේ කණගාටුවට හා විමතියට පත්ව සිටින බව වයඹ ජන මාධ්‍යවේදීන්ගේ සංගමයේ සභාපති ජනමාධ්‍යවේදී ජනූර් කිචිලාන් මහතා පසුගිය දිනක කුරුණෑගලදී පැවති සම්මන්ත්‍රණයක් අමතමින් කියා සිටියේය.
 රනිල් වික්‍රමසිංහ රජය මේ පිළිබඳව දැක්වූ උනන්දුව ප්‍රමාණවත් නොවූ බවත් තමන් ඒ ගැන දැඩි කලකිරීමට පත්ව සිටින බවත් මේ අනුව ඉදිරිය ගැන තමන්ට කිසිදු විශ්වාසයක් තැබිය නොහැකි බවත් ඔහු වැඩි දුරටත් කියා සිටින ලදි
- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article