Monday, November 25, 2024

චීනය පිටත පළමු ‘කොරෝනා‘ මරණය පිලිපීනයෙන් වාර්තා වෙයි.

Must read

පිලිපීනයකොරෝනා වෛරසය වැළදුන පිලීපීන ජාතිකයෙකු පෙබරවාරි 01 වනදා පිලිපීනයේ මැනිලා හි රෝහලකදී මියගොස් තිබේ. මෙම මරණය කොරෝනා වැලදී චීනයෙන් පිටතදී සිදුවූ පළමු මරණය වේ. පිලිපීනයේ දී මියගිය මෙම පුද්ගලයා ජනවාරි 25 වන දින මැනිලා හි රෝහලට ඇතුළත් කර  සෙනසුරාදා මියගොස් තිබේ. මරණය වාර්තා වූ සැනින් දේවස්ථාන වලට පැමිනි බැතිමතුන් මුහුණු ආවරණය කරගනිමින් පැමිණ තිබේ.

The news of the first coronavirus death outside China came as Filipinos headed to Sunday mass [Aaron Favila/AP Photo]
[Aaron Favila/AP Photo]
“රෝගියා ඇතුළත් කිරීමේ කාලය තුළ ඔහු දරුණු නියුමෝනියාව වැළඳී ඇත,” සෞඛ්‍ය ලේකම් ෆ්රැන්සිස්කෝ ඩියුක් පවසා ඇති බව මාධ්‍ය වාර්තා කර තිබේ.

වුහාන් සිට පැමිණ තවත් 38 හැවිරිදි කාන්තාවක්  කිසිදු රෝග ලක්ෂණයක් නොපෙන්වා ඇති බවත් ඇය රෝහලේ ස්ථාවර තත්ත්වයේ පසුවෙන බවත් වාර්තා වේ.


තොරතුරු බීබීසී ඇසුරෙන්

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article