එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණයේ කටයුතු සම්බන්ධයෙන් සාකච්ජා කිරිමට වෙන්නප්පුව සමඟි ජනබලවේග ආසන බලමණ්ඩලයේ සමාජික සාමාජිකාවන් ගේ විශේෂ හමුවක් අද (13) වයික්කාලේ රිවෝරිච් ශාලාවෙදී පැවැත්විණි.
මෙවර මහමැතිවරණයේදී වෙන්නප්පුව ආසනයේ සංවිධාන කටයුතු සිදුකල යුතු ආකාරය සම්බන්ධයෙන් සජප වෙන්නප්පුව ආසන සංවිධායක චිත්රාල් ප්රනාන්දු විසින් සියලුම පක්ෂ ක්රියාකාරීන් සමඟින් අදහස් හුවමාරුවකද නිරත විය
පසුගිය මැතිවරණ සියල්ලකදි චිත්රාල්ට එරෙහිව දරුණු කැපිල්ලක් සංවිධානාත්මකව මෙහෙයු දේශපාලකයෙකු නිසා චිත්රාල් වැනි ප්රතිපත්තිගරුක තරුණ දේශපාලකයෙකුට බලවත් අසාධාරණයක් සිදුවු බව වයඹ ටුඩේ වෙබ් අඩවිය අමතා කළ දේශපාලන ක්රියාකාරින් කියා සිටියහ