Sunday, November 24, 2024

“ගෝටාභය දිනුවොත් ඇති වෙන්නේ පවුල් පාලනයක්”

Must read

nalin-890x395_c

(2.01pm)බිංගිරිය අපනයන සැකසුම් කලාපයට සමගාමීව ඉදිවන කර්මාන්තශාලාව සදහා මුල්ගල් තැබීමේ උත්සවය නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන් අද පැවත්වුනා. එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා පැවසූවේ  ඒක්සත් ජනතා නිදහස් පෙරමුණේ ජනාධිපතිවරයා වැරදිමකින් හෝ ජයග්‍රහණය කලහොත් නැවතත් රටේ ඇතිවන්නේ පවුල් පාලනයක් බවයි. කැබිනට්ටුව වුවත් පවුල් සාමාජිකයින්ගෙන් සමන්විත වනු ඇති බව ඔහු ප්‍රකාශ කරන ලදී.

මෙම කර්මාන්තශාලාවේ   ඉදිකිරීම් සඳහා  වැය කළ මුදල ඩොලර් මිලියන 18 ක්.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article