මාලඹේ පුද්ගලික වෛද්‍ය විද්‍යාලය අහෝසි කරන ලෙසට බලකරමින් කුලියාපිටිය විශ්ව විද්‍යාලයේ සිසු සිසුවියන් පිරිසක් අද කුලියාපිටිය නගර මධ්‍යෙය්දී සාමාකාමී විරෝධතාවයක සහ අත්පත්‍රිකා බෙදීමේ ව්‍යාපාරයක යෙදුණහ.
අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විසින් සංවිධානය කර තිබු මෙම විරෝධතාවය සදහා කුලියාපිටිය විශ්ව විද්‍යාලයේ වාණිජ හා කළමනාකාරණ පීඨවල සිසු සිසුවියන් එක් වී සිටියහ.
දිනේෂ් උපේන්ද්‍ර – කුලියාපිටිය
