News කුරුණෑගල – තිත්තවැල්ලේ කොඩිඩ් පොකුරක් – ගමම හුදකලා කරයි By Kumari April 19, 2021 0 157 Share Facebook Twitter WhatsApp Must read පා.මන්ත්‍රී නීතිඥ චිත්‍රාල් රජයේ මුදල් කාරක සභාවට April 9, 2025 අවුරුද්දටම කන්න මිරිස් ගත්තත් පාඩු නෑ – යන්න සදුන් ඒකට – අවුරුදු වාසි ගන්න April 7, 2025 සුළු හා මධ්‍ය පරිමාන ව්‍යාපාරික නිෂ්පාදකයින්ගේ පොළ April 7, 2025 මාලිමාවේ වෙන්නප්පුව කොට්ඨාශය කාර්යාලය පිහිටුවයි April 4, 2025 Kumari කුරුණෑගල තිත්තවැල්ල ගම්මානයේ දී කොවිඩ් ආසාදිත පුද්ගලයින් 29 දෙනෙකු හඳුනාගැනීම හේතුවෙන් ඊයේ (18 ) වනදා එම ප්‍රෙද්ශය හුදකලා කිරීමට සෞඛ්‍ය අංශ විසින් පියවර ගෙන ඇත. වාර්තා වන අන්දමට තිත්තවැල්ගාල ගම්මානයට ප්‍රවේශ වන සහ ඉන් පිට වන මාර්ග සියල්ලම පොලිස් මාර්ග බාධක යොදා වසා දමා ඇති අතර පවුල් 540 කට වැඩි ප්‍රමාණයකට අයත් පිරිසක් මෙම ගම්මානය තුළ නිරෝධායනයට ලක්කර ඇති බව වාර්තා වේ. Share Facebook Twitter WhatsApp Previous articleවනාතවිල්ලුවෙන් යෝධ දළඹුවෙක්Next articleපූජා වට්ටි වල කුඩු පැකට් ?? - Advertisement - More articles පුත්තලම් දිස්ත්‍රික්කයේ විනිසුරුවන්ට අපල කාලයක් April 3, 2025 ඉතාලියේ ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන් කොමිෂන් සභාවක් පිහිටුවයි – සභාපතිධූර ශ්‍රී ලාංකිකයෙකුට April 1, 2025 පෙට්‍රල් මිල රු10 කින් අඩුවෙයි April 1, 2025 LEAVE A REPLY Cancel reply Comment: Please enter your comment! Name:* Please enter your name here Email:* You have entered an incorrect email address! Please enter your email address here Website: Save my name, email, and website in this browser for the next time I comment. Δ - Advertisement - Latest article පා.මන්ත්‍රී නීතිඥ චිත්‍රාල් රජයේ මුදල් කාරක සභාවට April 9, 2025 අවුරුද්දටම කන්න මිරිස් ගත්තත් පාඩු නෑ – යන්න සදුන් ඒකට – අවුරුදු වාසි ගන්න April 7, 2025 සුළු හා මධ්‍ය පරිමාන ව්‍යාපාරික නිෂ්පාදකයින්ගේ පොළ April 7, 2025 මාලිමාවේ වෙන්නප්පුව කොට්ඨාශය කාර්යාලය පිහිටුවයි April 4, 2025 පුත්තලම් දිස්ත්‍රික්කයේ විනිසුරුවන්ට අපල කාලයක් April 3, 2025