ඥානසාර හිමියන් ‘අපේ ජන බල පක්ෂය’ නමින් මැතිවරණයට ඉදිරිපත්වීම සදහා කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් නාමයෝජනා පත්‍රය බාරදී තිබුණි. ඔහුගේ නාමයෝජනා අද ප්‍රතික්ෂේපවී ඇති අතර නිල නොවන වාර්තා අනුව පැවසෙන්නේ ඔහු දිව්රුම් ප්‍රකාශයක් බාරදී නොමැති බවයි. කෙසේ වුවත් නාමයෝනා ප්‍රතික්ෂේප කිරීම පිලිබදව දැනුම් දීමට පෙරම ඥානසාර හිමියන් එම් ස්ථානයෙන් සිට නොමැති බවද වාර්තා වේ.
කුරුණෑගලින් ඉල්ලන්න ගිය ඥානසාර හිමිගේ නාමයෝජනා ප්‍රතික්ෂේප වේ
