Saturday, November 23, 2024

කාන්තාවන් තිදෙනෙකුට යාපනයේදී පොලීසියෙන් පහරදෙයි

Must read

3


1nnn

(4.40pm) මැයි 01 වනදා පෙරවරුවේදී යාපනයේ වඩමාරච්චි පොලීසියේ  විසින්  සිදුවීමක් විමර්ශනයකට  ගිය අවස්ථාවේදී  කාන්තාවන් තිදෙනෙකුට පහරදීමක් සිදුකර ඇති බව වාර්තා වේ.  මෙම කාන්තාවන් එකම පවුලේ කාන්තාවන් තිදෙනෙකු වන අතර පොලිස් නිලධාරීන් බැටන් වලින් සහ තුවක්කු වලින් පහරදීම් සිදුකර ඇති බව යාපනයේ මාධ්‍ය වාර්තා කරයි. පහරකෑමකට ලක්වූ තරුණියක් සිහිසුන්ව බි වැටී සිටින ආකාරය වීඩියෝවක දැක්වෙන අතර මෙම සිදුවීම වීඩියෝ කළ තරුණයාටද පොලිස් නිලධාරීන් විසින් තර්ජනය කර  තිබේ. මෙම පහරදීම සිදුකර ඇත්තේ වඩමාරච්චි පොලීසියේ පොලිස් නිලධාරීන් බවද වාර්තා වේ.  පහර කෑ කාන්තාවන් ප්‍රතිකාර සදහා රෝහල්ගත කර ඇත.


තොරතුරු – www.jaffnazone.com

 

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article