ඊයේ පෙරවරුවේදී වෙන්නප්පුව කම්මල්මෝය අසල මුහුදේ දිය නෑමට ගිය තරුණයින් තිදෙනෙකු මුහුදේ ගිලී තිබුණි.
මෙසේ දියේ ගිලුන තරුණයින් තිදෙනාගෙන් දෙදෙනෙකුගේ පමණක් මළසිරුරු ඊයේ දිනයේදි සොයා ගැනුන අතර අනෙක් මාළ සිරුර සොයා මෙහෙයුම් දිගටම ක්‍රියාත්මක විය.
මේ පෙරවරුවේ අනෙක් තරුණයාගේ මළ සිරුරද සොයා ගත් බව පොලිස් ආරංචි මාර්ග දක්වා සිටි.
මෙම තරුණයින් තිදෙනා වයස අවුරුදු 20 සහ 17 වල වයස් කාණ්ඩ වල වන අතර පදංචිය දංකොටුව – සිංගක්කුලිය ප්‍රදේශයේය..
කම්මල් මෝයේ ගිලි අතුරුදන් වු තරුණයාගේ මළ සිරුර සොයා ගැනේ !
