Saturday, November 23, 2024

උපත් සහ මරණ ලියාපදිංචි කිරීම ගැන කලබල නොවන්න – රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

Must read

උපත් සහ මරණ ලියාපදිංචි කිරීම සම්බන්ධයෙන් මහජනතාව  කලබල නොවිය යුතු බව දන්වමින්    රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් මහජනයාට දැනුම් දී තිබේ.

1951 අංක 17 දරණ  උපත් හා මරණ ලියාපදිංචි පනතට අනුව උපතක් සිදු වී මාස තුනක් ඇතුළත උපත් හා මරණ රෙජිස්ට්‍රාර් මගින්ද,පසුව උපත සිදුවූ ස්ථානය අයත් ප්‍රාදේශිය ලේකම් කාර්යාලය මගින්ද උපත ලියාපදිංචි කිරීමේ හැකියාව පවතින බව මේ මගින් දැනුම් දී ඇත.

රට තුළ පවතින තත්ත්වය සමඟ අතවශ්‍ය සේවාවන්ට අදාලව උපත් ,මරණ ලියාපදිංචිය සඳහා මහජනතාව දැනුම්වත් කිරීමට මෙම නිවේදනය නිකුත් කර ඇත.

මේ සම්බන්ධව රෙජිස්ට්‍රාර් දෙපාර්තම්න්තුව මගින් විස්තර සහිතව  නිකතු කරන ලද නිවේදනය පහත පරිදි වේ.

image_5f06774787

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article