Saturday, November 23, 2024

ඉතාලියේ එක් දිනක ඉහළම මරණ සංඛ්‍යාව වාර්තා වෙයි – ඊයේ දිනයට මරණ 475 ක්

Must read

A medical worker wearing a face mask and gear walks across a unit of the Brescia Poliambulanza hospital, Lombardy, on March 17, 2020. (Photo by Piero CRUCIATTI / AFP)
A medical worker wearing a face mask and gear walks across a unit of the Brescia Poliambulanza hospital, Lombardy, on March 17, 2020. (Photo by Piero CRUCIATTI / AFP)

(12.40pm)ඉතාලියේ එක් දිනක් තුළ කොරෝනා වෛරසය අසාධිතවීමෙන් සිදුවූ වැඩිම  මරණ සංඛ්‍යාව ඊයේ (18) වාර්තා කර  තිබේ. එමෙන්ම දිනක් තුළ ආසධිත සංඛයාව 4000ක් වී ඇති බව අභ්‍යන්තර තොරතුරු  වාර්තා කර තිබේ. මේ වනවිට ඉතාලියේ කොරෝනා ආසාධිත සංඛ්‍යාව 35712 ක් වන අතර ඉන් 4025 ක් සුවවී තිබේ මේ වනවිට  මිය ගිය සංඛ්‍යාව 2978කි.
https://www.thelocal.it/

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article