පක්ෂ විපක්ෂ වශයෙන් පිල් බෙදී සිටින මැති ඇමැතිවරුන් සරම් සහ බැනියම්වලින් සැරසී කුඹුරට බැස සී සෑමේ දුර්ලභ දසුනක් පසුගිය ඉරිදා පොල්පිතිගම, මා එළිය වෙල්යායේදී දැකගත හැකි විය.
පොල්පිතිගම විවිධ සේවා සමූපකාර සමිතිය විසින් සංවිධානය කර තිබූ මෙම වප් මගුලේදී රාජ්‍ය ඉඩම් අමාත්‍ය ටී. බී. ඒකනායක මහතා සහ ජනතා විමුක්ති පෙරමුණේ වයඹ පළාත් සභා මන්ත්‍රී නාමල් කරුණාරත්න මහතා එක්ව සිටියේ මෙසේය.
ඡායාරූප – මහව වීරරත්න බණ්ඩාර