
ආරච්චිකට්ටුවේ පිහිටි ජගත් සමන්ත යන අයගේ ගෙවත්තේ ඇති මඩුවක තිබී කසිප්පු තොගය සොයා ගෙන ඇත.
අනවිලුන්දව රම්සා අභය භූමිය තුළ ඉස්සන් පොකුණක් සකස් කිරීමේ සිද්ධියට ද ජගත් සමන්ත යන අය සම්බන්ද බවට ඒ සම්බන්දයෙන් සොයා බැලීම සදහා පත් කර තිබූ කමිටුව විසින් නිකුත් කල වාර්තාවේ සදහන් වේ. මේ වනතෙක් පොලීසියට ආරච්චිකට්ටුව ප්‍රාෙද්ශීය සභා මන්ත්‍රී ජගත් සමන්ත මහතාව අත්අඩංගුවට ගෙන නොමැත.