Friday, November 22, 2024

ආණමඩුව සේරුකැලේ කාන්තාවට කොරෝනා නැති බව තහවුරු වේ !

Must read

කෝරෝනා අසාදිතදැයි සැක සහිත රෝගින් ගැන පවා සාමාන්‍ය ජනයා සිටින්නේ බරපතල බියකිනි. මේ හේතුව නිසා පසුගිය දිනවල ආණමඩුව සේරුකලේ පාසැල්වල දරුවන් පවා පාසැලෙන් රැගෙන යාමට අතැම් දෙමව්පියන් කටයුතු කර තිබුන බව ඇතැම් මාධ්‍ය විසින් වාර්ථා කොට තිබුණි. එයට හේතුව වි තිබුනේ ඉතාලියේ සිට පැමිණි කාන්තාවක් හදිසියේ ලෙඩවිම නිසා ඇයව හලාවත රෝහලට ඇතුලත් කොට තිබිමත් පසුව ඇයව අංගොඩ උණ රෝහලට මාරුකර යවා තිබිමත් නිසාය.
මේ තත්වය තුල ඒ අවට ඇතැම් ජනයා බියට පත්ව සිටි බව ඇත්තකි.
පුත්තලම් දිස්ත්‍රික්කයේ ජේෂ්ඨ මාධ්‍යවේදියෙකු වන ජුඩ් සමන්ත සිය මුහුණු පොතේ සටහනක් තබමින් කියා ඇත්තේ එම කාන්තාවට කොරෝනා වෛරසය අසාදනය වි නොමැති බව IDH රෝහලේ බලධාරින් විසින් තහවුරු කර ඇති බවය.ඇය අද දිනයේ යලිත් නිවසට පැමිණෙන බවද ඔහු එහි සටහන් තබා තිබුණි.jude samantha

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article