Friday, November 15, 2024

අලිවැටත් කඩා ඇවිදින් පළදාව කා දැමූ නවගත්තේගම අලි රංචුව

Must read

 

1591074757913_04 (2)
වන අලි රංචුවක් කඩා වැදී තම වගා බිම සම්පූර්ණයෙන්ම විනාශයට පත් කර ඇති බව නවගත්තේගම – කුරුකැටියාව,තල්ගස්වැව නව ගම්මානයේ පදිංචිකරුවෙකු කියා සිටී.
තම වගාව ආරක්ෂා කර ගැනීම සදහා යොදා තිබූ විදුලි වැටද වන අලින් විසින් කඩා දමා ඇති බවද ඔහු සදහන් කරයි.
වගා බිමට කඩා වැදී ඇති වන අලින් විසින් එහි තිබූ කොමඩු,බණ්ඩක්කා, දඹල,වට්ටක්කා ඇතුළු භෝග වර්ග රැසකට හානි සිදු කර ඇති බවක් දක්නට ඇත.වගා බිම තුළ අතුරා තිබූ අභ්‍යන්තර ජල මාර්ගයකටද වන අලින් විසින් හානි කර ඇති බවත් සිදුවී ඇති අලාභය රුපියල් ලක්ෂ 10 කට අධික බවද එම ගොවි මහතා සදහන් කරයි.

ඡායාරෑප – ජුඩ් සමන්ත08 1591074756496_02 (4) 07 (1) 1591074722986_14 1591074760783_05 (2) 01 (5) 06 (2) 13 1591074730318_10 09 03 (1)

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article