Saturday, November 23, 2024

අද හෙට කාපට් වැටෙන වයඹ පාරවල් ටික මෙන්න !

Must read

road_constrctionඒකාබද්ධ ග්‍රාමීය මාර්ග වැඩිදියුණු කිරීමේ වැඩසටහනට සමගාමීව වයඹ පළාත තුළ පිහිටි මාර්ග 114 කට අයත් කිලෝමීටර් 705 ක් කාපට් අතුරා සංවර්ධනය කිරිම ආරම්භ කර ඇති බව මාර්ග සංවර්ධන අධිකාරිය නිවේදනය කරයි. මේ සදහා රුපියල් මිලියන 14600 ක් වැය කිරීමට නියමිත බව සදහන්ය.

කාපට් අතුරා සංවර්ධනය කෙරෙන මාර්ග 114  හි නම් සහ ඒ  ඒ මාර්ග සංවර්ධනය  කෙරෙන කිලෝමීටර් ගණන පහත වගුවෙහි දැක්වෙයි.

(වගුවේ අකුරු කියවිය නොහැකි තරමට අපැහැදිලි නම් වගුව මත රයිට් ක්ලික් කර පින්තුරයක් ආකාරයට සේව් කිරීම මගින් පැහැදිලිව අකුරු කියවිය හැකිය )

new_road_projects_ku_1 new_road_projects - Ku_ new_road_projects -ku_

new_road_projects - pu_1 new_road_projects - pu_

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article