හෙට මහා සිකුරාදා දිනය. ජේසු තුමන් කුරුසියේ ඇන ගසනු ලැබුවේ අද වැනි දිනක බව කතෝලික බැතිමතුන් විශ්වාස කරති. වෙනත් දිනවල කල්වාරි සිද්ධස්ථාන වල දේවමෙහෙයන් පවත්වනු ලැබුවත් පවතින තත්වය නිසා එය වෙනස් වී ඇත. මේ පාළුවට ගොස් ඇති මුන්දලම කල්වාරි පුද බිමයි.

ඡායාරූප – ජූඩ් සමන්ත