පසුගියදා පිය පදවියට පත් වූ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා සිය කුලුදුල් පුතණුවන් සමග ගත් ඡායාරූපයක් ඒ මහතාගේ ෆේස් බුක් ගිණුමට එකතු කර තිබේ.
පිය පුතු යුවළ කෙළිදෙළෙන් පසුවන අවස්ථාවක් නිරූපනය වන මෙම ඡායාරූපය අකිල විරාජ් කාරියවසම් මහතා විසින්ම ගත් සෙල්ෆි ඡායාරූපයක් බව පෙනෙයි.
