ආරච්චිකට්ටුවේ චණ්ඩිකම් පාලනය කිරිමට පොලිසිය අසමත්ද ?
ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරුන් දෙදෙනෙකු සහ තවත් පිරිසක් අතින් එම ප්‍රෙද්ශයේ පදිංචිකරුවෙකු පහර කා රෝහල් ගතවූ පුවතක් පසුගියදා මාධ්‍ය වල පළවිය. මෙලෙස පහර කෑ පුද්ගලයා ජුඩ් ප්‍රසන්න නමැති 38 හැවිරිදි විවාහක පුද්ගලයෙකි. ඔහු මෙම පහරදිම පිලිබදව ආරච්චිකට්ටුව පොලීසියේ පැමිණිල්ලක් කර තිබේ. පහරකෑමට ප්‍රධාන හේතුව ලෙස ඔහු පවසන්නේ තමා විසින් විජයකටුපත වැවේ රොන්මඩ හා වැලි කදු … Continue reading ආරච්චිකට්ටුවේ චණ්ඩිකම් පාලනය කිරිමට පොලිසිය අසමත්ද ?
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed